janadhipathi aramudala d

ජනාධිපති අරමුදලට විද්ද මැති-ඇමැතින්ට වැඩ වරදී!

2008 සිට 2024 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීම සම්බන්දයෙන් ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් 22ක් සම්බන්ධයෙන් රහස් පොලිසියේ මූල්‍ය සහ වාණිජ අපරාධ විමර්ශන අංශය විමර්ශන අරඹා ඇතැයි වාර්තා වේ.

මෙකී මුදල් ලබා ගැනීම්වලට අදාළ ලිපිගොනු 22ක් රහස් පොලිසියේ භාරයට ගෙන ඇත. මෙම ප්‍රභූන් 22 විසින් රුපියල් කෝටි 10කට අධික මුදලක් ජනාධිපති අරමුදලෙන් ලබා ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top