image 8c9fcf5674 1

පාප්වහන්සේගේ අවසන් කටයුතු සඳහා දින නියම කරයි.

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අවමංගල කටයුතු ඉතා සරලව සිදුකරන ලෙසත් දේහය සරල ලී පෙට්ටියක බහා තමන් මිහිදන් කරන ලෙසත් උන්වහන්සේ තම අන්තිම කැමැත්ත මගින් සඳහන් කර ඇත. මෙය මෙතෙක් පැවති අවමංගල්‍ය සම්ප්‍රදායෙන් වෙනස් ස්වරූපයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කතෝලික සම්ප්‍රදායේ තිබු බොහෝ දේවල් වෙනස් කළ විප්ලවීය පාප් වහන්සේ කෙනෙකු ලෙස ඇතැමෙක් ඔහු හඳුන්වති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top