Untitled 1 5

සංගීතයයි සංවාදයයි විහාරමහා දේවි රංගපීඨය වෙත!

Untitled 1 6

No names collective සාමූහිකය විසින් සංවිධානය කරනු ලබන සංගීතයයි සංවාදයයි සංස්කෘතික වැඩසටහනේ සිව්වැනි පියවර එළැඹෙන පෙබරවාරි 04 (නිදහස් දින) සවස 7.00ට කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙවර තේමාව වෙනසක් සහිතව – නිදහස් දවසේ නිදහස් වෙන්න – සංගීතයයි සංවාදයයි නිදහසයි යනුවෙන් නම් කර ඇති අතර සංගීතවේදී නදීක ජයවර්ධන රොඩ්නි වර්ණකුලගේ ගායනය No Names Collective සංගිතයෙන් හැඩ වීමට නියමිතයි.

image

සපුරා නොමිලේ පැවැත්වෙන මෙම වැඩසටහනට පැමිණීමට ඔබ කැමැති නම් අදම ඔබේ ආසනය වෙන් කරවා ගැනීමට   077 37 72 375 (මිලාන්)/ 075 31 92 028 (අසංක)/  011 25 18 706 (Hotline) දුරකථන අංක වලට කතා කරන ලෙස ද දැනුම් දේ.

මෙයට පෙර පැවැති වැඩසටහන් තුනම ඉතා ඉහළ ජනසහභාගිත්වයකින් සාර්ථකව පැවැති අතර ජනප්‍රසාදයට පත් වූයේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *