Untitled 1 4

Vitz කතාව ඔප්පු කළොත් ගෙදර යනවා!

විට්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්‍ෂ දොළහක මුදලකට ලබාදෙන බව තමන් පැවසූ බව ඔප්පු කරන ලෙස නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා අභියෝග කරයි.

එසේ එවැනි ප්‍රකාශයක් තමා පැවසූ බව ඔප්පු කරන්නේ නම් තමන් අමාත්‍ය ධුරයෙන් සහ දේශපාලනයෙන් ඉවත්වන බවද නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් කරන ලද ප්‍රකාශයකට අභියෝග කරමින් ඔහු විසින් ජන හමුවක් අමතා මේ බව ප්‍රකාශ කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top