හිටපු ජනපනි රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දහනායක මහතාගේ නඩුවට අදාළ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා එතුමා මෙලෙස කැඳවා ඇති බව සඳහන්.
ඊයේ දිනයේ(10) හිටපු ජනපති විසින් සිදුකළ මාධ්‍ය ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීමට මෙම කැඳවීම සිදුකර ඇති අතර එළඹෙන 17 වන දින පෙ.ව 09.30 ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස වැඩි දුරටත් දන්වා ඇත.