image 5fae7b6425

බන්ධනාගාරයක්ද ෆෝන් කඩයක් ද? දුරකතන 8ක් හොයාගෙන!

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරිවල, පිටත සහ බන්ධනාගාර රෝහල ඇතුළු ස්ථානවල කළ හදිසි සෝදිසියකදී ජංගම දුරකතන 8ක්, චාජර් 6ක් සිම්පත් 5ක් සහ ඩේටා කේබල් 9ක් ඇතුළු උපකරණ තොගයක් සොයාගෙන තිබේ.බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරිවල, පිටත සහ බන්ධනාගාර රෝහල ඇතුළු ස්ථානවල කළ හදිසි සෝදිසියකදී ජංගම දුරකතන 8ක්, චාජර් 6ක් සිම්පත් 5ක් සහ ඩේටා කේබල් 9ක් ඇතුළු උපකරණ තොගයක් සොයාගෙන තිබේ.

මෙම දුරකතන 8ම ස්මාර්ට් වර්ගෙයේ දුරකතන බවයි පැවසෙන්නේ. ඊයේ (02) රාත්‍රියේදී විශේෂ කාර්ය බලකාය විසින් කරන ලද සෝදිසියකදී මෙම උපකරණ සොයගත් බවත් මෙම සියල්ල ඉදිරි කටයුතු සඳහා බන්ධනාගාර අධිකාරිවරයාට බාර දී ඇති බවත් දැනගන්නට ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top