පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිව සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව තීරණය කර තිබේ.
යූ – ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් සමාජ මාධ්‍ය ඔස්සේ උන් වහන්සේ සිදුකළ ප්‍රකාශ පසුගිය සමයේ සමාජයේ වැඩි කතාබහකට ලක් වුණි.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව සොයාබැලීමක් සිදුකළ අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.